ඉන්දීය සාම සාධක හමුදාවෙන් ඝාතනයට ලක් වූ දෙමළ වැසියෝ සිහි කෙරෙති

289

ඉන්දීය සාම සාධක හමුදාව යාපනයේ රැුඳී සිටි කාල වකවානුවේදී ඔවුන් අතින් එකම දිනයකදී ඝාතනයට ලක් වූ දෙමළ වැසියන් 55 දෙනකු මියගොස් වසර

35 ක් පිරීම නිමිත්තෙන් යාපනයේ නල්ලූර් පිරම්පාඩි ප‍්‍රදේශයේ පිහිටි ස්මාරකයට මියගිය අයගේ ඥාතීහු පසුගිය 12 වැනිදා මල් පහන් පූජා කළහ.

යාපනයේ කොකුවිල් ප‍්‍රදේශයේ දී මෙම 55 දෙනාම මිය යන ලද්දේ 1987 ඔක්තෝබර් මස 12 වැනිදා වන අතර මියගිය ඒ පිරිස වෙනුවෙන් මේ දක්වාම කිසිම වන්දි මුදලක් නොලැබුණු බවද එම ඥාතීහු මේ අවස්ථාවේදී සිහිපත් කළහ.

දිනසේන රතුගමගේ

 


advertistmentadvertistment