ඉන්දු පකිස්ථාන ගැටුම අද සවස

214

ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (02) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය. මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව තරග වදින ප්‍රථම තරගය මෙයයි.

advertistmentadvertistment
advertistmentadvertistment