ඉස්ලාමීය අන්තවාදය මඬින්න නවසීලන්තයේ සහයෝගය

247

ඉස්ලාමීය අන්තවාදය මර්දනය කිරීම සඳහා ශී‍්‍ර ලංකාව සමග ආරක්‍ෂක සහයෝගිතා වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීමට නවසීලන්ත රජය තීරණයකර ඇත. මෙතෙක් ශී‍්‍ර ලංකාව සමග මෙවැනි වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වී නැත.

මේ බව ශී‍්‍ර ලංකාවේ නවසීලන්ත තානාපති මිචෙල් ඇප්ලිටස් සඳහන් කර ඇත.

ඔහු නවදිල්ලියේ සිට දමෙම වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කර ඇත. ශී‍්‍ර ලාංකික ත‍්‍රස්තවාදියකු වූ මොහමඞ් අබ්දුල් විසින් නවසීලන්ත ජාතිකයන් සිව්දෙනකුට මන්නයකින් කෙටීමේ සිද්ධියෙන් පසු මෙම පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment