උඩරට මැණිකේ පීලි පනී

219

අද පෙරවරුවේ බදුල්ල සිට නොවන බලා ධාවනය වූ උඩරට මැණිකේ සීග්‍රගාමී දුම්රිය රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව ඇත. මෙම දුම්රිය පීලි පැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment