ශ්‍රී ලංකාව 160යි

114

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ඇෆ්ගනිස්තානයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 160ක් ලබා ගත්තේය.ඒ අනුව තරගය ජයගැනීම සඳහා ඇෆ්ගනිස්තානයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 161කි.ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඔසවා තැබූ වනිඳු හසරංග පන්දු 32ක් තුළ ලකුණු 67ක් ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment