බස් අනතුරකින් 12 ක් මරුට

256

නේපාලයේ ඩාන්ග් දිස්ත්‍රික්කයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

අනතුරින් තවත් පුද්ගලයන් 22 දෙනකු පමණ තුවාල ලබා ඇත.

මෙම මගී බස් රථය පාලමකින් ඉවතට පැන ගඟකට පෙරළී යෑමෙන් අනතුර සිදුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment