ලූනූ සැරට බේත් නෑ

305

ලොකු ලූනූ මිල පාලනය කිරීමට එම ලූනූ ආනයනය කිරීම සඳහා රටක් තවම හමුනොවූ බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

කිසිදු රටක් මේ වනවිට ලොකු ලූනූ අපනයනය නොකරන බවත් කෙසේ නමුත් ලොකු ලූනූ මිල පාලනය කිරීමට එම වෙළෙඳ මාෆියාවට එරෙහිව ඉදිරියේ දී කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් කීය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment