එජාපය හෙට හයිඩ් පිටියට

404


එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධානවල මුලිකත්වයෙන් සංවිධානය කරන සත්‍යග්‍රහය හෙට 25 වන දින සවස 03ට හයිඩ් පිටියේදී පැවැත්වීමට නියමිතය.

ඊට සහභාගී වන පිරිස ඩාලි පාරේ ගාමිණී සිනමාහල අසලින් පෙළපාලියෙන් හයිඩ් පිටියට පැමිණේ. තවත් පිරිසක්‌ යුනියන් පෙදේසේ සිට ද තවත් පිරිසක් විහාර මහ දේවිය උද්යානය අසලින් හයිඩ් පිටියට පැමිණෙනු ඇත.

මෙම අවස්ථාව සදහා එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු එ.ජා.ප නායකයින් සහභාගීවීමට නියමිතය.


advertistmentadvertistment