බදුල්ල කොළඹ මාර්ගයට පස් කන්දක් කඩා වැටේ

127

පවතින අධික වර්ෂාව නිසා බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බෙරගල හල්දුම්මුල්ල අතර පස් කන්දක් කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිරවී ඇතැයි පොලිසිය පවසයි. මෙම ස්ථානය පසුගියදා නාය යෑමට ද ලක්විය.

advertistmentadvertistment
advertistmentadvertistment