චීන ඔත්තු බැලුමෙහි සන්නිවේදන සංඥා රැස් කිරීමේ ඇන්ටනා

254

ඇමෙරිකානු ජෙට් යානා විසින් විනාශ කරන ලද චීනයට අයත් ඔත්තු බලන බැලුමෙහි සන්නිවේදන සංඥා රැස් කරගත හැකි උපකරණ සවි කර තිබූ බව ඇමෙරිකානු බලධාරීන් විසින් අනාවරණය කර තිබේ. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව අදාළ බැලුමෙහි බුද්ධි අංශ තොරතුරු
රැස්කර ගැනීම සඳහා භාවිත කරන බහු ඇන්ටනා පද්ධතියක් සවි කර තිබී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment