ඇෆ්ගන් ජනතාව සාගින්නෙන්  ආහාර මිලයට ගැනීමට වකුගඩු විකුණති

342

ඇෆ්ගන් ජනතාව ආහාර මිලයට ගැනීම සඳහා තම වකුගඩු ඉන්දීය රුපියල් 70000ක් වැනි මිලකට අලෙවි කරන බව හෙළි වී ඇත. මෙම ආහාර හි`ගය එරට කෝටි 2.2ක් වූ ජනතාවකට බලපායි.

 හේරට් ප‍්‍රාන්තයේ රෝහලක බලධාරීන් පැවසුවේ ගත වූ සති කිපය තුළ 100කට අධික පිරිසක් වකුගඩු විකිණීම සඳහා ශල්‍යකර්ම කළ බවයි.

 තාලිබාන් සංවිධානය රටේ පාලනය බාර ගැනීමෙන් පසු එරට ආර්ථිකය මුළුමනින්ම බිඳ වැටී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment