එන්.ජී.ඕ ලොක්කන්ගේ වත්කම් සොයයි

163

මුල්වරට රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන්ගේ දේපළ හා වත්කම් සෙවීමට රජය තීරණය කර ඇත. රජය කෙටුම්පත් කර ඇති නව පනත යටතේ මෙම වත්කම් ගැන සොයා බැලෙයි.

200කට අධික රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් මෙරට සිටින අතර ඔවුන් රජයට තම වත්කම් හෙළි කිරීමෙන් වැළකී තිබේ. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් සතු කොළඹ හතේ සුවිසල් මන්දිර පවා ඇතැයි රජයට හෙළිවී ඇත. මොවුන් ආදායම් බදු ගෙවීමෙන ්ද වැළකී තිබේ. මෙම වත්කම් සෙවීමේ පනත ක්‍රියාත්මක කිරීමට ජනපතිවරයා එකඟත්වය පළකර ඇත.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment