කම්හල්වලට කුකුළුමස් රටින් ගෙන්වන්න අවසර දෙයි

186

කර්මාන්තශාලා සඳහා අවශ්‍ය කරන කුකුළුමස් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය ඊයේ (31දා) අවසර ලබා දී ඇත.

මිල පාලනය කිරීමේ අරමුණින් මෙලෙස කුකුළුමස් ආනයනයට අවසර ලබාදුන් බව වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දු මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේය.

සුජීව තත්සර


advertistmentadvertistment