කළු කොටි බෝම්බකරුවන් 200 කට ප්‍රංශයේ රැකවරණ

272

කළු කොටි බෝම්බකරුවන්ගේ පවුල් රැසකට ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලැබී ඇත. මේ බව අනාවරණය වූයේ ප්‍රංශයේ සර්ජි නගරයේ පැවැති කළුකොටි බෝම්බකරුවන් පස්දෙනෙකුගේ සමරු උත්සවයට ඔවුන්ගේ පවුල්වල අය සහභාගිවීමෙනි. ප්‍රංශය තුළ කළුකොටි බෝම්බකරුවන් 200 කට දේශපාලන රැකවරණ ද ලැබී ඇත.

ප්‍රංශ නීතිය යටතේ ඔවුන්ගේ අනන්‍යතාව හෙළිකිරීම තහනම් වෙයි. මෙම පිරිසට ප්‍රංශ රජයෙන් පිං පඩියක්ද ගෙවනු ලබයි.

කීර්ති වර්ණකුලසූරිය
 


advertistmentadvertistment