කාදිනල් හිමියෝ රෝමයට යති

251


ශුද්ධෝත්තම පාප්වහන්සේගේ ආරාධනයක් අනුව මැල්කම් කාදිනල් රංජිත් පියතුමා අද උදෑසන ඉතාලියේ රෝම නුවර බලා පිටත්ව ගොස් ඇත.කාදිනල් හිමියන් සමග පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පුද්ගලයින්ගේ සමීප ඥාතීන් 60 දෙනෙකුද ගොස් තිබේ. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සිහිකර වතිකානුවේ බැසිලිකා දේවස්ථානයේ මෙම මස 25 වැනිදා පැවැත්වෙන විශේෂ දේව මෙහෙයට සහභාගීවීමට මෙම පිරිස මෙලෙස ගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment