ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙනුත් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක්

295


ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් විසින් සකස් කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් කථානායකවරයාට අද බාරදී ඇත.19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීම මෙම යෝජනාවෙන් ඉල්ලා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment