කාසියේ වාසිය අහිමි වෙයි

305


ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය යටතේ අද ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ස්කොට්ලන්තයට හිමි විය.ඒ අනුව ඔවුන් පළමුව පන්දු රැකීමට තිරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment