ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර සාජා ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි විස්ස පන්දු වාර ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සදහා එංගලන්තකණ්ඩායමට ආරාධනා කළේය.
|