කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

34

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙයි.එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම සමත්විය.ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය. තරගය නිව්යෝක්හිදී පස්වරු 08ට ආරම්භවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment