නේපාලය ටික්ටොක් තහනම් කරයි

480

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය තහනම් කිරීමට නේපාලය තීරණය කර තිබේ.

චීන සමාගමක් ටික්ටොක්හි හිමිකාරීත්වය දරන අතර ටික්ටොක් සමාජ මාධ්‍ය, සමාජ ඒකාග්‍රතාවට බලපෑම් ඇති කරන හෙයින් එය තහනම් කළ බව නේපාලය රජය කියයි.

සමාජ මාධ්‍ය සමාගම් තම රට තුළ ක්‍රියාත්මක වන්නේ නම් එහි කාර්යාලයක් තම රට තුළ විවෘත කළ යුතු බවට නව රීතියක් නේපාලය පසුගියදා ක්‍රියාත්මක කළේය. මේ වනවිට ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක ටික්ටොක් තහනම් කර ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment