කැළණියේ දුරුතු පෙරහර අද

389

ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පෙරහැර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද (16 දා) සවස 7.00 ට උඩමළුවේ දී පැවැත්වේ.

කැලණිය රජ මහා විහාරාධිපති හා කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ, ප‍්‍රධාන බස්නායක නිලමේ ධම්මික ආටිගල යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පෙරහැර පැවැත්වේ.

1927 ආරම්භ කරන ලද කැලණි රජ මහා විහාරයේ වාර්ෂික දුරුතු මහා පෙරහැර මෙවර 95 වැනි වරට පැවැත්වෙයි.


advertistmentadvertistment