කේරළයේ සිසුහු ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙන රොබෝ ගුරුවරියක හදති

1061

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, තිරුවානන්තපුරම් හි පිහිටි කේ.ටී.සී.ටී. උසස් ද්විතියික පාසලේ සිසුන් පිරිසක් කෘත්‍රීම බුද්ධි තාක්ෂණය ඇසුරෙන් ප්‍රශ්නවලට පිළිතුරු දෙන රොබෝ ගුරුවරියක නිර්මාණය කර තිබේ.

මෙම රොබෝ ගුරුවරිය අයරිස් ලෙස නම් කර තිබේ. සාමාන්‍ය ගුරුවරයකුට පිළිතුරු ලබා දිය හැක්කේ තමන්ගේ විෂයට අදාළව වුව ද මේ රොබෝ ගුරුවරියට ඕනෑම විෂයකට අදාළ ගැටලුවලට පිළිතුරු දිය හැකි බව සිසුන් පවසන බව බීබීසීය කියයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment