සචිත්‍රට රස පරීක්ෂණයක්

379


ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක කටහඬ පරීක්ෂණයක් සඳහා අද (13) පෙරවරු 10ට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

මෙරට පැවති පළමු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් දෙදෙනෙකුට දුරකථන ඇමතුම් ලබා දී ඔවුන් තරග පාවා දීම සඳහා පොළඹවා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට චෝදනා එල්ල වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment