ක්‍රීඩාවෙන් කුසලාන 157ක් ශ්‍රී ලංකාවට

117


2022 වසර සිට 2023 වසර දක්වා කාලය තුළ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට කුසලාන 157ක් ලැබී ඇතැයි ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.එය ලංකා ඉතිහාසයේ වසරක කාලයක් තුළ ක්‍රීඩාවෙන් ලද වැඩිම කුසලාන සංඛ්‍යාව බවද කීවේය. මේ සඳහා පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකරුවන්ට ද තමා සුබ පතන බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment