කොටදෙණියාවේ ගොවිපළක ගින්නකින් කිකිළියෝ 8237 ක් මරුට

137

කොටදෙණියාව වරාදල පෞද්ගලික සත්ත්ව ගොවිපළක පෙරේදා (11දා) විදුලි කාන්දුවක් නිසා හටගත් ගින්නකින් එහි සිටි බිත්තර දමන කිකිළියන් අටදහසකට අධික සංඛ්‍යාවක් (8237* මියගොස් ඇතැයි එහි කළමනාකාරිත්වය පැවැසීය.

කොටදෙණියාවේ ගොවිපළක ගින්නකින්  කිකිළියෝ 8237 ක් මරුට

මෙම ගොවි පොළෙහි බිත්තර දමන කිකිළියෝ ලක්‍ෂ ගණනක් සිටිති. ගින්න නිවීම ස`දහා ගම්පහ මහනගර සභාවට අයත් ගිනි නිවන රථ තුනක් පැමිණ ගින්න ගොවිපළ පුරා පැතිරීම වළක්වාලීමට කටයුතු කළ බව කොටදෙණියාව පොලිසිය ස`දහන් කළේය.

කල්එළිය – චන්ද්‍රවීර වික‍්‍රමරත්න සහ ඌරගස්මංහන්දිය – නිශ්ශංක සංජීව
 

advertistmentadvertistment
advertistmentadvertistment