කොළඹ අගරදගුරු පදවි 75 වන වාර්ෂික ළමා දිනය දා….

119

කොළඹ අගරදගුරු පදවි 75 වන වාර්ෂික ළමා දිනය ජුනි මස 10 දා සෙනසුරාදා පෙරවරුවේදී රාගම තේවත්ත ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකා පුදබිමේ දී කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

‘දරුවන් ශුද්ධවන්ත භාවයට ආලේප කිරීම’ යන තේමාව කොටගෙන අගරදගුරු පදවි ධර්මෝපදේශ සභාව විසින් මෙහෙයවනු ලැබූ මෙම ළමා දිනයට අගරදගුරු පදවි දහම් පාසල්වල සහ කතෝලික පාසල්වල සිසු දරුවන් විශාල පිරිසක් සහභාගි වූහ.

කොළඹ අගරදගුරු පදවි 75 වන වාර්ෂික ළමා දිනය දා….

කාදිනල් හිමිපාණෝ සහ අතිඋතුම් මැක්ස්වල් සිල්වා, අතිඋතුම් ජේ. ඩී. ඇන්ටනි, අතිඋතුම් ඇන්ටන් රංජිත් යන සහයක රදගුරුවරුන් පිළිගත් අයුරු සහ සිසු දරුවන් සහභාගි වූ අවස්ථා සේයාරූවලින් දැක්වෙයි.

සේයාරූ: හැඳල-ජේ. ස්ටැනිස්ලස් පයස් සහ රොෂාන් ප්‍රදීප්

කොළඹ අගරදගුරු පදවි 75 වන වාර්ෂික ළමා දිනය දා….

advertistmentadvertistment
advertistmentadvertistment