මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24දා) සිට ආරම්භ කළ බව මැතිවරණ කොමිසම කියා සිටී.
අද මෙන්ම අප්‍රේල් 25, 28,සහ 29 යන දිනවලද තැපැල් ඡන්දය සලකුණු කිරීම සිදුකෙරේ.
මෙවර පලාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද දායකයන් 648,490දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.