ප්ලේන්ටියෙත් මිල වැඩි වෙයි

426

ප්ලේන්ටිය සහ කිරි තේ ඇතුළු කෙටි ආහාරවල මිල වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනයශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 5 කින්, කිරි තේ එකක මිල රුපියල් 10 කින් සහ කෙටි ආහාර එකක් රුපියල් 10 කින් ඉහළ යයි. ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රුපියල් 25 කින් ඉහළ දමන බවත් එම සංගමය වැඩි සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment