ද නිවුස් පේපර් සම්මාන රැගෙන බන්ධුල එයි

235


රුසියාවේ පැවැති කසාන් සිනමා උළෙලේදී තරගකාරී අංශයේ හොඳම නළුවාට හිමි සම්මානය හිමිකරගත් ද නිවුස් පේපර් චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වය රගපෑ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවලට හිමි සම්මානය රැගෙන එම චිත්‍රපටයේ නිෂ්පාදක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද රුසියාවේ සිට දිවයිනට පැමිණියේය.එම සිනමා උළෙලේ සංවිධායක මඩුල්ලේ ඇරයුමින් අමාත්‍යවරයා සම්මාන උළෙලේ සමාප්තියට සහභාගී විය.

advertistmentadvertistment
advertistmentadvertistment