ජගත් පරිසර දිනය වෙනුවෙන්….

1

පාසල් පරිසර නියමුවන් අටදෙනකු වෙත සංකේතාත්මකව පදක්කම් පැළඳවීම සහ හොඳම හරිත දුම්රියස්ථාන දහයකට සහතික පත්‍ර පිරිනැමීම ඊයේ (05දා) පැවැති ජගත් පරිසර දින සැමරුම් උත්සවයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. එහිදී ජනාධිපතිවරයා විසින් සිසුන්ට පදක්කම් පැළඳවූ අයුරු.

ජගත් පරිසර දිනය වෙනුවෙන්….
advertistmentadvertistment
advertistmentadvertistment