ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

130

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද වි‍ශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන් දැනුවත් කර තිබේ.


advertistmentadvertistment