පකිස්තානයට ජය

652

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති පකිස්ථානය සහ නවසීලන්තය අතර ක්‍රිකට් තරගයේ ජය ඩක්වර්ත් ලුවිස් නියමයට අනුව පකිස්ථානයට හිමි විය.පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 401ක් ලබාගැනීමට සමත් විය.පකිස්තාන කණ්ඩායම පන්දුවාර 25.3කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 200ක් ලබා සිටියදී ඇද හැලුණු වර්ෂාව නිසා ඩක්වර්ත් ලුවිස් නියමයට ලකුණු 21ජයක් හිමි විය.ෆක්හාර් සමන් නොදැවී 126, බාබර් අසාම් නොදැවී 66යි.

advertistmentadvertistment
advertistmentadvertistment