නැම්ඹියාව 163/07

121


ඔස්ටේ්‍රලියාවේ පැවැත්වෙන පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග යටතේ ශ්‍රී ලංකාව සහ නැම්ඹියාව අතර අද ආරම්භ වූ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නැම්ඹියාව සිය පන්දුවාර 20 තුළ කඩුළු 07ක් දැවීලකුණු 163ක් ලබා ගත්තේය.ජෙන් ෆ්‍රිලින්ක් 44යි.පන්දු යැවීමේදී ප්‍රමෝද් ලියනගමගේ 37/2යි.

advertistmentadvertistment
advertistmentadvertistment