කැලණිය සරසවියේ දී ව්‍යාපාරිකයෙකුට විරෝධය

1152

කැලණිය විශ්වවිද්‍යාලයේ දේශනයක් සදහා පැමිණි ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට විශ්වවිද්‍යාල සිසුන්ගෙන් විරෝධයක් එල්ලවී තිබේ.එම විරෝධය හමුවේ ඔහු යළි සිය සුඛෝපභෝගී මෝටර් රථයේ නැගී පිටව ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment