නෙළුම් කුළුණෙන් කෝටි ගණනක ආදායමක්

269


නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කර ගත වූ මාසය තුළදී රුපියල් කෝටි 09ක ආදායමක් හිමිවී ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.

එය නැරඹීම සඳහා මෙරට සහ විදේශ ගත සංචාරකයින්) එක් ලක්ෂ හැට පන්දහසක් පැමිණ ඇතැයි ද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment