ජනපතිට ශ‍්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරවාභිධානය පිරිනමයි

345


මහා විහාර වංශික ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණී සාමග‍්‍රිධර්ම මහා සංඝ සභාව මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද ශ‍්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරවාභිධානය පිරිනමන ලදි.


advertistmentadvertistment