පාසල් සිසුවෙක් ළිදේ නාද්දී ගිලී මියයි

154


යාපනයේ වඩුක්කෝඩෙයි මූලායි ප්‍රදේශයේ පාසල් සිසුවෙකු යහලුවන් සමග ළිදකට පැන දිය නාමින් සිටියදී ඔහු එම ළිදේ ගිලී ඊයේ මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ සුළිපුරම් – තික්කරෙයි ගම්මානයේ පදිංචි 16 හැවිරිදි ප්‍රභාකරන් රජීවන් නැමති ශිෂ්‍යයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment