ගුරු වැටුප් සටනට දෙමාපිය සහාය…..

219

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය – ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ඉදිරිපිට විද්‍යාලීය දරුවන්ගේ දෙමාපියන් විසින් අධ්‍යාපන අර්බුදයට සහ ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් ඊයේ (3දා) උද්ඝෝෂණයක් පැවැත්වීය.

ගල්කිස්ස අධිකරණය – ඞී. රුවන්දි

ගුරු වැටුප් සටනට දෙමාපිය සහාය.....


 

advertistmentadvertistment
advertistmentadvertistment