ජනපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය

496

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඒ අනුව ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බව එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment