පොහොට්ටු නව මැතිවරණ මූලස්ථානය

583

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ නව මැතිවරණ මෙහෙයුම් මූලස්ථානය හෙට විවෘත කර බව එම පක්ෂය සදහන් කරයි.විජයග්‍රහණයට පෙරමග සකසමින් පක්ෂ මූලස්ථානයට අනුබද්ධිතව මෙය බත්තරමුල්ල නෙලුම් මාවතහි පිහිටුවන බවද එම පක්ෂය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment