ජනපති ඇමැතිවරු කැදවයි

246

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය. එම රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු අමාත්‍යවරුන්ට දැනුම් දී තිබේ.ජනාධිපතිවරයාගේ මංගල අයවැය අද දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට අනුමැතිය ලබාගැනීම සඳහා එම කැබිනට් රැස්වීම පැවැත්වෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment