සිනමා කිවිඳියගේ අවසන් කටයුතු නිදහස් චතුරශ්‍රයේ දී

513

අභාවප්‍රාප්ත හෙළයේ මහා සිනමා කිවිඳිය සුමිත්‍රා පීරිස්ගේ දේහය කොළඹ 05, තිඹිරිගස්යාය, ගවර්ස් පටුමගේ, අංක 15/2, දරණ අැයගේ වැඩිමහල් සොහොයුරියගේ නිවසෙහි සෙනසුරාදා සවස 4 තෙක් මහජන ගෞරවය සදහා ඉඩකඩ සලසා දී තිබේ. ඉන් පසු සෙනසුරාදා සවස 6 ට කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment