ජනපති ඉන්දීය ජනපති හමුවෙයි

297

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේදී ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදි මුර්මු මහත්මිය නවදිල්ලි නුවර රාෂ්ට්‍රපතිභවන් හිදී හමුවී ඇත .

advertistmentadvertistment
advertistmentadvertistment