ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 03 ක් දැවී ලකුණු 201ක් ලබා ගැනීමට සමත් විය.අවිශ්ක ප්‍රනාන්දු 64යි.ටොම්කැෝරි නොදැවී ලකුණු 57යි.
|