ඩයනා ඇතුළු තිදෙනෙක්ට පාර්ලිමේන්තුව අත්හිටුවයි

1259


පාර්ලිමේන්තුව තුළ ඇතිවූ ගැටුමට අදාලව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ,සමගි ජන බල පක්ෂයේ රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන්ට මාසයක කාලයක් පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීමට පාර්ලිමේන්තුවේ ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව නිර්දේශ කර ඇත.


advertistmentadvertistment