දළදා තේවාව අද සිට අස්ගිරි පාර්ශවයට

224

දළදා වහන්සේ උදෙසා සිදුකෙරෙන දෛනික තේවාවන් ඉපැරණි චාරිත්‍රානුකූලව මල්වතු මහා විහාර පාර්ශවයෙන් අස්ගිරි මහා විහාර පාර්ශ්ව වෙත පැවරීම අද මල්වතු අස්ගිරි උභය මහා විහාරිය මහා නායක ස්වාමීන් වහන්සේ දෙනම ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. සෑම වසරකම තේවා මාරුව ඇසළ පුන් පොහෝ දිනට පසු දින සිදුවේ. පසුගිය වසරේ මල්වතු විහාර පාර්ශ්වය මගින් තේවා කටයුතු සිදු කරනු ලැබීය.


advertistmentadvertistment