හොර පොලිස් ජිප් රථයක්

531


පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් භාවිතයට ගන්නා ජීප් රථයක් ලෙසට ව්‍යාජ ලෙස ජීප් රථයක් සකස්කර මහා පරිමාණයෙන් ගංජා සහ කුඩු බෙදාහැරි පුද්ගලයෙකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
ඉහළ පොලිස් නිලධාරියෙකු විසින් සිය ජිප් රථයෙන් රැගෙනවිත් ගංජා සහ කුඩු බෙදාහරින බවට වලාන දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරක් මත සැකකාර ජීප් රථය අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂාවේ දී මෙම ජීප් රථය ජාවාරම් කරු විසින් මිලදීගෙන උසස් පොලිස් නිලධාරීන් භාවිතා කරන අයුරින් සකස් කර ඇති බව හෙළි කරගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment