දිලිප් වෙදආරච්චි ගේ පුතා සහ ලේලිය අත්අඩංගුවට

1026

දකුණු අධිවේගී මාර්ගයේ බැදිගම පිවිසුමේ දී පොලිසියේ රාජකාරි කටයුතු වලට බාධා වන අයුරින් කටයුතු කළ සමගි ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුතා සහ ලේලිය සැගව සිටියදී වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලීසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment