දෙවැනි පාසල් නිවාඩුව හෙට සිට

2386

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරය හෙට අවසන්වේ.

ඒ අනුව සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය හෙට දිනයෙන් අවසන් වන අතර තෙවන පාසල් වාරය නොවැම්බර් මස 1 වැනිදා බදාදා ආරම්භ කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment