මාතර, වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළ අනෙකුත් සැකකාර නිලධාරීන් 6 දෙනා අද(21) මෝසමක් මගින් මාතර අධිකරණයට භාර වී තිබේ
බන්ධනාගාරගත කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළුව චෝදනා එල්ල වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් 6 දෙනාද අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය මස 27වනදා නියෝගයක් ලබාදී තිබුණි.
|